නිවාඩුවට දෙනියාය පැත්තෙ යමුද?
පැට්නා (5km),සින්හරාජයට(6km) කිට්ටුවෙන් පොඩි family එකකට/team එකකට නවතින්න නියම තැනක් මේක.
Bungalow එකේ rooms 2k එක්ක washroom(hot water included) එකක් තියනවා ඔක්කොම beds 7ක් එක්ක.මේ bungalow එකේ නවතින්න පුලුවන් උපරිම ගාන 15යි.වැඩි වෙන අයට metress දාලා දෙන්න පුලුවන්.
ගනන් වෙන්නෙ මෙහෙමයි.
10ක් හෝ ඊට අඩුවෙන් ඉන්න team එකක් නම්
සම්පූර්ණ bungalow එකටම වෙන්නෙ 10000/- යි.Team එකේ 10කට වැඩීනම් වැඩි වෙන එක් අයෙකුට 500/- ගානෙ add වෙනවා.මෙතන cook කෙනෙක් ඉන්නවා.ඕනෙ කරන ඒවා ගෙනාවම ඕනෙ දෙයක් හදවගන්න පුලුවන්.(cooking charges free)
සම්පූර්ණ bungalow එකටම වෙන්නෙ 10000/- යි.Team එකේ 10කට වැඩීනම් වැඩි වෙන එක් අයෙකුට 500/- ගානෙ add වෙනවා.මෙතන cook කෙනෙක් ඉන්නවා.ඕනෙ කරන ඒවා ගෙනාවම ඕනෙ දෙයක් හදවගන්න පුලුවන්.(cooking charges free)
BBQ 🍗 කරනවනම් අවශ්ය දේවල් ගෙනාවම හදල දෙන්න 1500/- යි වෙන්නේ.
ඉතින් මේ අවුරුද්දෙ ඉස්සරහට එන්න තියන long weekends වල දෙනියාය පැත්තෙ එන්න හිතන් ඉන්නවනම් දැන්ම අපිට කතා කරලා reservation එකක් දාගන්න
📞0773893888 (Devinda Abenayake)


0 Comments