Home
About
Contact
Home
Features
_SiteMap
Home
තැම්පාන ජලාශය Kurunegala, Sri Lanka|Thampana
තැම්පාන ජලාශය Kurunegala, Sri Lanka|Thampana
USG
April 14, 2020
තැම්පාන තියෙන්නෙ කුරුණෑගලින් නුවර පාරෙ විනාඩි දහයක් පහලවක් එහාට වෙන්න.එවක වලගම්බා රජ සමය පිලිබද විවිධ පුවත් කියවෙන තැම්පාන රක්ශිතය සහ ජලාශය බලන්නනම් කුරුණෑගල මහ නගර සභාවෙන් විශේෂ අවසරයක් අවශ්
ය වෙනවා.
නමුත් සෑම පෝය දිනකම සංචාරකයින්ට විවෘතයි.ටිකක් වෙනස් වගේම හරි අපූරුවට මල් එහෙම වවල නඩත්තු වෙන තැනක්.වෙන ගමනක් යන ගමන් හරි ගිහිං බලල ආවට පාඩුවක් නෑ.
📸
Ravihara Vithanage
Post a Comment
0 Comments
Social Plugin
Popular Posts
Subscribe Us
0 Comments